hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 01, පෙ.ව. 4:08



පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ සේවා ගාස්තු අද (01) සිට සංශෝධනය කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසනවා.

අමාත්‍ය මණ්ඩලය පසුගිය සැප්තැම්බර් මස 22 වැනි ගත් තීරණයකට අනුව මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක වන බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළා.