hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2024 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:35



උගන්ඩාවේ සඟවා ඇති මෙරට ධනය ලංකාවට ගෙන එන බව ජාතික ජන බලවේග කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි කියා සිටියා.

ඒ, සංස්කෘතික උත්සවයක් අතරතුර සළු පාලියේ ලෙන්චිනා චරිතයට රඟන ශිල්පියා විසින් කළ ප්‍රශ්න කිරීමකදීයි.

එහිදී ඇය පවසා සිටියේ, ඒවා ළඟදීම මෙරටට ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් ඉදිරියේදී රටේ වෙනසක් සිදුවනු ඇති බවත්ය.