2023 ජනවාරි 29, ප.ව. 8:25
මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට එල්ලවන මරණ තර්ජන හේතුවෙන් එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවට අනුකූලව පවතින බලතලවලට අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කර දෙන ලෙස ඉල්ලමින්.
ඒ අනුව මරණ තර්ජන එල්ල වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදු කරන ලෙසද එම ලිපියෙන් ඉල්ලා තිබෙනවා.
2025 මැයි 10, පෙ.ව. 11:09
2025 මැයි 10, පෙ.ව. 12:15
2025 මැයි 10, පෙ.ව. 12:14
2025 මැයි 10, පෙ.ව. 12:13
2025 මැයි 10, පෙ.ව. 12:13