hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 25, පෙ.ව. 9:16




වහාම ක්‍රියාත්මක වන පරිදි යාල ජාතික වනෝද්‍යානයේ වන සතුන්ට හානි කළ පුද්ගලයින් සමඟ ගොස් එම තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වූ නිලධාරීන්ගේ හා ට්‍රැකර්වරුන්ගේ වැඩ තහනම් කිරීමට තීරණය කළ බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසනවා.

 පසුගිය 23 වැනිදා ජීප් රථ තිස්පහකට ආසන්න සංඛ්‍යාවකින් ඇතුළු වී සතුන්ට බාධාවන අයුරින් නොමනා ලෙස හැසිරීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා.

එහි එක් වීඩියෝවක් පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: