2026 ජනවාරි 06, පෙ.ව. 12:11
ජාතික පාරිභෝගික පෙරමුණ වාර්තා කරන ආකාරයට සති දෙකක් තුළදී වෙළෙඳපොළේ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 100කින් පමණ ඉහළ ගොස් ඇත.
එහි සභාපති අසේල සම්පත් කියා සිටියේ මීට සාපේක්‍ෂව එළවළු තෙල් මිල ද ඉහළ ගොස් ඇති බවයි.
දිට්වා සුළිකුණාටු තත්ත්වයත් සමග පීඩාවට පත්ව ඇති ජනතාවට මෙම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල’ඉහල යෑම් අධික අසීරුතාවක් මතු කරන බව වාර්තා වේ.
2026 මාර්තු 05, ප.ව. 2:57
2026 මාර්තු 05, ප.ව. 1:38
2026 මාර්තු 05, ප.ව. 12:40
2026 මාර්තු 05, පෙ.ව. 11:43
2026 මාර්තු 05, පෙ.ව. 9:16
31-01-26
31-01-26
18-10-25
18-10-25
23-07-25
23-07-25
08-06-25
08-06-25
06-03-25
06-03-25
06-01-25
06-01-25
13-10-24
13-10-24
11-10-24
11-10-24
09-10-24
09-10-24
06-10-24
06-10-24
19-06-24
19-06-24
26-03-24
26-03-24