2025 ජූලි 22, පෙ.ව. 12:09
ඇමරිකානු ඉතිහාසය නොදන්නා අයට එරට පුරවැසිභාවය ලබා නොදෙන බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.
“අධ්‍යාපන අමාත්‍යවරිය මෙන්ම රජය මේ මොහොතේ කළ යුත්තේ රටේ ජනතාවගේ අත්‍යාවශ්‍ය දේ සිදු කිරීමයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්න ඉක්මන් වැඩියි.
ඒ වගේම ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන්වලින් දරුවන් ඈත් කරන්න කරන වැඩක් මෙන්ම දරුවන් මේ විෂයන් තෝරා ගැනීමෙන් ඉවත්වෙනවා. ඒක කනගාටුදායක තත්වයක්. මේ පිළිබදව මීට වඩා සංවාදයක් ඇති කළ යුතුයි.
LTTE විසින්ද මේ වගේ කටයුතු සිදු කළා. අද ඇමරිකාවේ පුරවැසිකම දෙන්නේ නැහැ ඇමරිකා ඉතිහාසය නොදන්න අයට.”
උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඇඹිලිපිටියේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.
2026 මාර්තු 13, පෙ.ව. 9:53
2026 මාර්තු 13, පෙ.ව. 9:43
2026 මාර්තු 13, පෙ.ව. 12:31
2026 මාර්තු 13, පෙ.ව. 12:26
2026 මාර්තු 13, පෙ.ව. 12:21
12-03-26
12-03-26
03-03-26
03-03-26
24-02-26
24-02-26
21-02-26
21-02-26
21-02-26
21-02-26
20-02-26
20-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
09-02-26
09-02-26
08-02-26
08-02-26
02-02-26
02-02-26
15-01-26
15-01-26