2022 ඔක්‍තෝබර් 19, පෙ.ව. 6:19
අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වී තිබෙනවා.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ රාත්‍රී අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වූ බව වාර්තා වෙනවා.
ඒ වනවිට උන්වහන්සේ 69 වැනි වියේ පසු වුණා.
2026 ජනවාරි 24, ප.ව. 7:44
2026 ජනවාරි 24, ප.ව. 7:41
2026 ජනවාරි 24, ප.ව. 7:07
2026 ජනවාරි 24, ප.ව. 1:55
2026 ජනවාරි 24, ප.ව. 1:52