2023 දෙසැම්‍බර් 11, පෙ.ව. 12:01
ඝණ පූර්ණය නොමැතිව පාර්ලිමේන්තුව කල් තැබීම හේතුවෙන් සම්මත කර ගත නොහැකි වූ වැට් සංශෝධන කෙටුම්පත යළිත් අද (11) ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඒ අනුව එය සම්මත කර ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
ඉතා වැදගත් පනත් කෙටුම්පතක් විවාද කරමින් සිටිය දී විපක්ෂය තර්කානුකූලව එය පරාජය කිරීම වෙනුවට වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන බවත් අමාත්‍යවරයා පැවසුවා
කෙසේ වෙතත් අදාළ කෙටුම්පත පසුගිය අගෝස්තු මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර වැට් බද්දට අදාළ වන භාණ්ඩ ලැයිස්තුව ඊට ඇතුළත් කර තිබූ අතර ඊයේ(10) දින එම ලැයිස්තුව ඉල්ලා සිටිමින් විපක්ෂය අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය කිරීමට උත්සහ කළ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා
2026 මාර්තු 05, පෙ.ව. 12:29
2026 මාර්තු 05, පෙ.ව. 12:24
2026 මාර්තු 05, පෙ.ව. 12:21
2026 මාර්තු 05, පෙ.ව. 12:19
2026 මාර්තු 05, පෙ.ව. 12:14
04-03-26
04-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26