2024 ජූනි 26, පෙ.ව. 7:46
ජුලි 01 වැනිදා සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්‍ර වල කාලය වසරකින් දීර්ඝ කර තිබෙනවා.
ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ, ඊ පාස්පෝර්ට් ලබාදිමේ අරමුණින් එම තීරණය ගත් බවයි.
කිසියම් විදෙස් ගමන් බලපත්‍රයක් වලංගු වසර 10ක කාලසිමාව ඉක්මවීමෙන් පසුව ඊට තවත් වසරක කාලයක් ලබා දෙන්නේ ඊ පාස්පෝර්ට් නිකුත් කරන තුරු පමණක් බව පාලක ජනරාල්වරයා සඳහන් කරනවා.
නොවැම්බර් මාසයේ සිට ඊ පාස්පෝර්ට් නිකුත් කිරීම අරඹනු ලබන අතර සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර හිමියන් කඩිනමින් ඊ පාස්පොර්ට් ලබා ගන්නා ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
2026 මාර්තු 06, පෙ.ව. 10:31
2026 මාර්තු 06, පෙ.ව. 9:53
2026 මාර්තු 06, පෙ.ව. 12:29
2026 මාර්තු 06, පෙ.ව. 12:23
2026 මාර්තු 06, පෙ.ව. 12:17
04-03-26
04-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
19-02-26
19-02-26