hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 22, ප.ව. 12:05



ඉන්දියානු පුරවැසියන් 66,000 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා අමෙරිකානු පුරවැසිභාවය ලබා දී තිබෙනවා.

අමෙරිකානු ප්‍රජා සමීක්ෂණ දත්ත වාර්තාවකට අනුව එම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් වෙනවා.

ඒ අනුව ඉන්දියානුවන් 65,960දෙනෙකු නිල වශයෙන් එක්සත් ජනපද පුරවැසියන් බවට 2022 වසරේ දී පත්ව ඇත. 

එම වර්ෂයේ දී මිලියන 46ක විදේශිකයන් පිරිසක් එක්සත් ජනපදයේ වාසය කර ඇති බව ඇස්තමේන්තු කර ඇති අතර එය මිලියන 333 ක් වූ සමස්ත එක්සත් ජනපද ජනගහනයෙන් 14 %ක් වන බව වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: