hit counter

2024 ජූලි මස 06 වන සෙනසුරාදා

2024 මැයි 19, පෙ.ව. 12:08



ඉදිරි මාස කිහිපය තුළදී ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රය (E-Passport) ක්‍රමය මෙරටට හඳුන්වා දීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සදහන් කරයි.

තවද පාතාලය සහ අපරාධ මැඬපැවැත්වීම සඳහා ගතහැකි සියලු ක්‍රියාමාර්ගද ගන්නා බවද කොළඹ පැවති වැඩසටහනක් අමතමින් අමාත්‍ය ටිරාන් අලස් මේ බව සදහන් කරයි.

වෛද්‍යවරුන්, නීතීඥවරුන්, ගුරුවරුන්, වෘත්තිකයින් සිය ප්‍රදේශවල පවතින ඕනෑම ගැටලුවක් පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍යවරයා සෘජුව දැනුවත් කල හැකි බවද තවදුරටත් සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: