2026 පෙබරවාරි 11, පෙ.ව. 12:10
ජනප්‍රිය නිළි පේෂානි ඒකනායක සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් හුවමාරු කළ එක් අයෙක්, ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබෙනවා.
ඒ, ෆේස්බුක් සටහනක් තබමින්,
”පෙරේදා මන් news center කියලා Logo එක තියෙන Post එකක් දැම්මා/ශෙයාර් කරා ලංකාවේ කාන්තාවක් සම්බන්ධව.
ඒත් පස්සේ මට තේරුනා මේ News Center Logo හොරෙන් උස්සලා හදපු පෝස්ට් එකක් කියලා.ඊට පස්සේ මම ඒ පෝස්ට් එක අයින් කරා.
ඊළඟට මගේ ළඟම මිතුරෙකු මාර්ගයෙන් මම ඒ කාන්තාව සමඟ කතා කරා.එතකොට මම දැනගත්තා මේ තොරතුර ව්‍යාජ බවත් මෙම අසත්‍ය ප්‍රචාරයන් නිසා ඇය ගැටළු රාශියකට මූණ දීලා කියලා.
ඉතින් මම එම පෝස්ට් දැමීම සම්බන්ධයෙන් සමාව ඉල්ලනවා සහ එම තොරතුර අසත්‍ය බවත් මෙයින් දැනුම් දෙනවා.
අපිට මිනිස්සුන්ව Troll කරන්න Bully කරන්න බෑ ඒ මිනිස්සු ඇත්තටම වැරැද්දක් කරලා නැත්තන්.බොරුවට කෙල්ලොන්ට අපහාස කරොත් අපිට බඳින්න වෙන්නෙත් නෑ”
උපුටාගැනීම : Gishan Wijeratne ෆේස්බුක් පිටුවෙන්
2026 පෙබරවාරි 11, පෙ.ව. 12:21
2026 පෙබරවාරි 11, පෙ.ව. 12:17
2026 පෙබරවාරි 11, පෙ.ව. 12:12
2026 පෙබරවාරි 11, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 11, පෙ.ව. 12:11
11-02-26
11-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
08-02-26
08-02-26