hit counter

2026 ඔක්‍තෝබර් මස 28 වන බදාදා

2026 පෙබරවාරි 09, පෙ.ව. 12:09



පේශානි ඒකනායක ‘ලලයි ලිලයි ලයි’ ටෙලිනාට්‍යයෙන් ජනාදරයට පත් වූ නිළියකි.

ඇය සිය මුහුණු පොතේ මෙසේ සටහනක් තබා තිබෙනවා.

ඔබට නොගැලපෙන්නේ නම් දික්කසාද වීම ප්‍රශ්නයක් නොවෙයි!

ආදර සම්බන්ධතා බිදවැටීම ප්‍රශ්නයක් නොවෙයි!

බිංදුවටම වැටෙන්න, කිසිම ප්‍රශ්නයක් නැහැ!

තනියම ජීවත් වීමත් ප්‍රශ්නයක් නැහැ!

මානසිකව වැටුනත් ප්‍රශ්නයක් නැහැ!

ඔබ කෙතරම් බිදවැටුනත් නැවත ඒ දේවල් සියල්ලම ආරම්භ කරන්න පුලුවන්!

සැබෑම ප්‍රශ්න වන්නේ ඔබ සතුටින් නොසිටින තැන්වල රැදී සිටීමයි! ඔබට ඔබවම අහිමිවීම යි! ඔබට වටිනාකමක් නොලැබෙන තැන්වල ජීවත්වීම යි!





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: