hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2025 නොවැම්‍බර් 30, පෙ.ව. 12:36



දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් කාන්තාවන් සහ දරුවන් පිළිබඳව දැනුම්දීම සඳහා දුරකතන අංක දෙකක් හඳුන්වා දී ඇත.

ඒ අනුව කාන්තාවන් පිළිබඳ තොරතුරු 1938 අංකය වෙතත් දරුවන් පිළිබඳ තොරතුරු 1929 අංකය වෙතත් ලබා දිය හැකි බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම දුරකථන සේවාව ගාස්තු රහිතව පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර සිංහල, ඉංග්‍රීසි සහ දමිල භාෂා යන භාෂා ත්‍රිත්වයෙන්ම තොරතුරු දැනුම් දිය හැකි බව වාර්තා වේ.