2025 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:08
රේගුවෙන් පරික්ෂා නොකර නිදහස් කළ බහාලුම් 323ක් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ විසින් ගෙනවන ලද මිද්දෙණියෙන් හමුවූ බහාලුම් දෙක අතර කිසිදු සම්බන්ධ නොමැති බව පොලීසිය පවසයි.
“2025 වසරේ බහාලුම් 323ක් නිදහස් කිරීම ගැන යම් මතයක් සමාජයේ ගියා. නමුත් මේ බහාලුම් දෙක ඊට සම්බන්ධ නැහැ. මොකද ඒ බහාලුම්වල අංක සමග අපි පරික්ෂා කරලා බැලුවා. මොකද හේතුව ඒ බහාලුම් 323 සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරික්ෂණයක් පැවත් වනු ලැබුවා ඒ ඒ අනුගත වුණු අංකවලට පරිභාහිර වෙනත් බහාලුම් දෙකක්. ඒ නිසා ඒ බහාලුම් 323ට මේ බහාලුම් දෙක කිසිදු සබඳතාවක් නැහැ.”
ඊයේ (06) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු විසින් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ. වුඩ්ලර් ඒ බව සඳහන් කළේය.
2025 ඔක්තෝබර් 25, පෙ.ව. 12:16
2025 ඔක්තෝබර් 25, පෙ.ව. 12:12
2025 ඔක්තෝබර් 25, පෙ.ව. 12:11
2025 ඔක්තෝබර් 25, පෙ.ව. 12:10
2025 ඔක්තෝබර් 25, පෙ.ව. 12:09
25-10-25
25-10-25
25-10-25
25-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
23-10-25
23-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
20-10-25
20-10-25