2025 ඔක්‍තෝබර් 28, ප.ව. 3:46
වාහන කිහිපයක් අනතුරට ලක්කරමින් පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රියක් හඹා ගොස් නීතියේ රැහැනට හසුකරගත් පොලිස් නිලධාරීන් දෙදෙනා එදින තම අත්දැකීම පොලිස් මාධ්‍ය කොට්ඨාසය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අනාවරණ කළේය.
මෙහිදි එම නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියේ, පොලිස් නිලධාරියෙකු වරදක් පෙන්වා දුන් විට ඒ පිළිබඳ නිහතමානීව සිතා බලා සහාය ලබා දෙන ලෙසය.
ඉකුත් සෙනසුරාදා පස්වරුවේ වාහන කිහිපයක් අනතුරට ලක්කරමින් ගාලුපාර ඔස්සේ පොලිස් අණ නොතකා ධාවනය වූ වෑන් රියක් මාර්ගයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් හඹා ගොස් නීතියේ රැහැනට හසුකර ගනු ලැබීය.
2026 මාර්තු 11, පෙ.ව. 11:31
2026 මාර්තු 11, පෙ.ව. 11:14
2026 මාර්තු 11, පෙ.ව. 11:05
2026 මාර්තු 11, පෙ.ව. 10:40
2026 මාර්තු 11, පෙ.ව. 10:31
10-03-26
10-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
28-02-26
28-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
22-02-26
22-02-26
20-02-26
20-02-26
20-02-26
20-02-26
18-02-26
18-02-26
16-02-26
16-02-26