2023 ජූලි 04, ප.ව. 6:53
නව පොලිස්පතිවරයෙකු පත් කරගැනීම සදහා ඉදිරියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නම් තුනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇතැයි වාර්තා වෙනවා.
එතෙක් වත්මන් පොලිස්පති සි.ඩී වික්‍රමරත්න මහතාට යළිත් වරක් සේවා දිගුවක් ලබා දෙනු ඇති බව ද වාර්තා වෙනවා.
විශ්‍රාම යාමෙන් පසු ඔහුට මාස තුනක සේවා දිගුවක් ලැබුණා.
එය ඉකුත් 26 වැනිදායින් අවසන් වුණා.
2025 සැප්‍තැම්‍බර් 20, ප.ව. 3:32
2025 සැප්‍තැම්‍බර් 20, ප.ව. 3:28
2025 සැප්‍තැම්‍බර් 20, ප.ව. 1:52
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 10:09
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 7:59