hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2024 අප්‍රේල් 02, පෙ.ව. 12:03



අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දුව සදහන් කරයි.

උත්සව සමයේදී ජනතාවගේ හා ඔවුන්ගේ දේපොළවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම්දීමක් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: