2024 අප්‍රේල් 13, ප.ව. 2:58
සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාව එක්රැස් වන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ, ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් අනුවයි.
ඒ අනුව පොලිසියේ 14,000ක් රාජකාරිය සඳහා යොදවා ඇති බව සඳහන්.
විශේෂ කාර්ය බලකායේ 500 දෙනෙකු ද ආරක්ෂක කටයුතු සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන් ම ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් 400 දෙනෙකු ද යොදවා ඇති බවට තොරතුරු වාර්තා වනවා.
සිවිල් ආරක්ෂක කමිටු සමාජිකයන් 15,806 දෙනෙකු මෙම කටයුතු සඳහා යොමු කර ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:14
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:06
14-10-25
14-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
12-10-25
12-10-25
12-10-25
12-10-25
09-10-25
09-10-25
08-10-25
08-10-25
08-10-25
08-10-25
30-09-25
30-09-25
30-09-25
30-09-25
25-09-25
25-09-25
23-09-25
23-09-25