2024 අප්‍රේල් 13, ප.ව. 2:58
සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාව එක්රැස් වන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ, ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් අනුවයි.
ඒ අනුව පොලිසියේ 14,000ක් රාජකාරිය සඳහා යොදවා ඇති බව සඳහන්.
විශේෂ කාර්ය බලකායේ 500 දෙනෙකු ද ආරක්ෂක කටයුතු සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන් ම ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් 400 දෙනෙකු ද යොදවා ඇති බවට තොරතුරු වාර්තා වනවා.
සිවිල් ආරක්ෂක කමිටු සමාජිකයන් 15,806 දෙනෙකු මෙම කටයුතු සඳහා යොමු කර ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11
25-04-26
25-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
20-04-26
20-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
16-04-26
16-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
13-04-26
13-04-26