2023 ජූලි 19, ප.ව. 4:48
ලංකා පොස්පේට් සැපයුම් නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වෙනවා.
පසුගිය 17 වනදා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් අමරසූරිය නිරීක්ෂණ චාරිකාවක නිරතවන අතර ආයතන පරිශ්‍රයේදී පහරකෑමකට ලක්වූයේ ද මොහුයි.
එම සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා විසින් අදාළ වැඩ තහනම් කිරීමේ ලිපිය නිකුත්කර තිබෙනවා.
2025 සැප්තැම්බර් 20, ප.ව. 1:52
2025 සැප්තැම්බර් 20, පෙ.ව. 10:09
2025 සැප්තැම්බර් 20, පෙ.ව. 7:59
2025 සැප්තැම්බර් 20, පෙ.ව. 12:12
2025 සැප්තැම්බර් 20, පෙ.ව. 12:10