2023 ජූලි 19, ප.ව. 4:48
ලංකා පොස්පේට් සැපයුම් නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වෙනවා.
පසුගිය 17 වනදා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් අමරසූරිය නිරීක්ෂණ චාරිකාවක නිරතවන අතර ආයතන පරිශ්‍රයේදී පහරකෑමකට ලක්වූයේ ද මොහුයි.
එම සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා විසින් අදාළ වැඩ තහනම් කිරීමේ ලිපිය නිකුත්කර තිබෙනවා.
2026 මැයි 01, ප.ව. 2:03
2026 මැයි 01, ප.ව. 1:59
2026 මැයි 01, ප.ව. 1:54
2026 මැයි 01, පෙ.ව. 12:19
2026 මැයි 01, පෙ.ව. 12:19