hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 30, ප.ව. 8:08



විදේශීය තැපැල් ගාස්තු ලබන මස 1 වෙනිදා සිට වැඩි කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

සංශෝධිත තැපැල් ගාස්තු ජූලි මස 19 වැනි දින සිට අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධියට පත් කර ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

සංශෝධිත නව විදේශ තැපැල් ගාස්තු යටතේ අගෝස්තු 01 වැනි දින සිට කවුළුවෙන් භාර ගන්නා සෑම විදේශ තැපැල් භාණ්ඩයක් සඳහාම ගාස්තු අය කිරීමට කවුළු නිලධාරින් ක්‍රියා කළ යුතු වනවා.

සංශෝධිත ගාස්තු ලැයිස්තුව පහතින්,