2022 ඔක්‍තෝබර් 10, පෙ.ව. 5:36
අද (10) විදුලි කප්පාදුව පැය 02යි විනාඩි 20ක කාලයක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ඒ අනුව විදුලි කප්පාදුව සිදු කෙරෙන කාලසටහනට අනුව A, B, C, D, E, F, G, H, I, J, Z, K, L, P, Q, R, S, T, U, W යන කාණ්ඩ සඳහා දිවා කාලයේ පැයකුත් රාත්‍රියේ දී පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.
2025 පෙබරවාරි 13, ප.ව. 3:31
2025 පෙබරවාරි 13, ප.ව. 3:21
2025 පෙබරවාරි 13, ප.ව. 12:26
2025 පෙබරවාරි 13, පෙ.ව. 11:57
2025 පෙබරවාරි 13, පෙ.ව. 10:35