hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 10, පෙ.ව. 5:36



අද (10) විදුලි කප්පාදුව පැය 02යි විනාඩි 20ක කාලයක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව විදුලි කප්පාදුව සිදු කෙරෙන කාලසටහනට අනුව A, B, C, D, E, F, G, H, I, J, Z, K, L, P, Q, R, S, T, U, W යන කාණ්ඩ සඳහා දිවා කාලයේ පැයකුත් රාත්‍රියේ දී පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.