2022 නොවැම්‍බර් 01, පෙ.ව. 4:21
අද (01) සිට 4 වෙනිදා දක්වා පැය 2ක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා දිවා කාලයේ සහ රාත්‍රී කාලයේ පැයක් බැගින් මෙම විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.
2025 මැයි 09, පෙ.ව. 10:44
2025 මැයි 09, පෙ.ව. 12:27
2025 මැයි 09, පෙ.ව. 12:25
2025 මැයි 09, පෙ.ව. 12:23
2025 මැයි 09, පෙ.ව. 12:23