2022 නොවැම්‍බර් 01, පෙ.ව. 4:21
අද (01) සිට 4 වෙනිදා දක්වා පැය 2ක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා දිවා කාලයේ සහ රාත්‍රී කාලයේ පැයක් බැගින් මෙම විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.


2026 ජූනි 28, පෙ.ව. 12:30
2026 ජූනි 28, පෙ.ව. 12:15
2026 ජූනි 28, පෙ.ව. 12:11
2026 ජූනි 28, පෙ.ව. 12:07
2026 ජූනි 28, පෙ.ව. 12:05