2022 නොවැම්‍බර් 08, පෙ.ව. 4:47
අද (08) පැය දෙකක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට දිවා කාලයේ පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙන බවයි මහජන උපයෝගීතා කොමිසම කියාසිටියේ.
2025 ජූලි 18, පෙ.ව. 12:28
2025 ජූලි 18, පෙ.ව. 12:26
2025 ජූලි 18, පෙ.ව. 12:11
2025 ජූලි 18, පෙ.ව. 12:10
2025 ජූලි 18, පෙ.ව. 12:07