2022 නොවැම්‍බර් 16, පෙ.ව. 4:25
අද (16) පැය 02 බැගින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව, දහවල් කාලයේ පැයකුත්, රාත්‍රි කාලයේ පැයකුත් විදුලි කප්පාදු සිදු කෙරෙන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.

2026 මාර්තු 04, පෙ.ව. 12:32
2026 මාර්තු 04, පෙ.ව. 12:22
2026 මාර්තු 04, පෙ.ව. 12:19
2026 මාර්තු 04, පෙ.ව. 12:16
2026 මාර්තු 04, පෙ.ව. 12:11