2022 නොවැම්‍බර් 27, පෙ.ව. 4:03
අද (27) පැය දෙකක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
ඒ අනුව අද ‘A’ සිට ‘W’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයක් ද ලෙස විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කරනු ඇති.
තාප විදුලි බලාගාරවල පවතින ඉන්ධන හිඟය හේතුවෙන් විදුලි ජනනය සීමා කිරීමට සිදුවීමෙන් මෙසේ විදුලි කප්පාදුව පැය දෙකක් දක්වා දීර්ඝ කර තිබෙනවා.

2026 මාර්තු 13, පෙ.ව. 9:53
2026 මාර්තු 13, පෙ.ව. 9:43
2026 මාර්තු 13, පෙ.ව. 12:31
2026 මාර්තු 13, පෙ.ව. 12:26
2026 මාර්තු 13, පෙ.ව. 12:21