hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 27, පෙ.ව. 4:03



අද (27) පැය දෙකක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඒ අනුව අද ‘A’ සිට ‘W’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයක් ද ලෙස විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කරනු ඇති.

තාප විදුලි බලාගාරවල පවතින ඉන්ධන හිඟය හේතුවෙන් විදුලි ජනනය සීමා කිරීමට සිදුවීමෙන් මෙසේ විදුලි කප්පාදුව පැය දෙකක් දක්වා දීර්ඝ කර තිබෙනවා.