2022 දෙසැම්‍බර් 30, පෙ.ව. 4:15
අද (30) පැය 02යි විනාඩි 20ක කාලයක් මෙලෙස විදුලිය කප්පාදුව සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.
ඒ අනුව මෙම විදුලි කප්පාදුව සිදුවන අතර A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට දිවා කාලයේදී පැයක් සහ රාත්‍රී කාලයේදී පැය 01යි විනාඩි 20ක් ලෙස මෙම විදුලි කප්පාදුව සිදුවනවා.
2025 සැප්‍තැම්‍බර් 20, ප.ව. 3:32
2025 සැප්‍තැම්‍බර් 20, ප.ව. 3:28
2025 සැප්‍තැම්‍බර් 20, ප.ව. 1:52
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 10:09
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 7:59