2023 ජනවාරි 20, පෙ.ව. 4:18
අද (20) පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
ඒ අනුව, දීවා කාලයේ දී පැයක් සහ රාත්‍රී කාලයේ දී පැයයි විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

2026 මාර්තු 12, ප.ව. 3:51
2026 මාර්තු 12, ප.ව. 3:43
2026 මාර්තු 12, ප.ව. 3:36
2026 මාර්තු 12, ප.ව. 3:31
2026 මාර්තු 12, ප.ව. 1:32