2023 පෙබරවාරි 02, පෙ.ව. 4:13
විදුලි කප්පාදුව පැය දෙකයි විනාඩි 20 ක් අද (02) දිනයේ ක්‍රියතේමක කරන්නේ යැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසුවා.
ඒ අනුව පස්වරුවේ පැයක විදුලි කප්පාදුවක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් ද, ක්‍රියාත්මක කරන බව එම නිලධාරියා සඳහන් කළා.
2026 මාර්තු 13, පෙ.ව. 9:53
2026 මාර්තු 13, පෙ.ව. 9:43
2026 මාර්තු 13, පෙ.ව. 12:31
2026 මාර්තු 13, පෙ.ව. 12:26
2026 මාර්තු 13, පෙ.ව. 12:21