hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 02, පෙ.ව. 4:13



විදුලි කප්පාදුව පැය දෙකයි විනාඩි 20 ක් අද (02) දිනයේ ක්‍රියතේමක කරන්නේ යැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසුවා.

ඒ අනුව පස්වරුවේ පැයක විදුලි කප්පාදුවක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් ද, ක්‍රියාත්මක කරන බව එම නිලධාරියා සඳහන් කළා.