hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 ජූලි 20, පෙ.ව. 8:37



අද (20) දින පැය තුනකට අධික කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනවා.

විදුලි බල මණ්ඩලය පවසන්නේ අද දිනයේ පැය 03යි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බවයි.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පෙරවරු කාලයේ පැය 02යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.

එම කලාප සඳහා පස්වරු කලායේ පැය 01යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙනවා.

එමෙන්ම CC කලාප සඳහා පෙරවරු 06.00 සිට පස්වරු 08.30 දක්වා පැය 02යි මිනිත්තු 30ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙනු ඇති.

M,N,O,X,Y,Z යන කලාප සඳහා උදෑසන 05.30 සිට පෙරවරු 08.30දක්වා පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: