2022 ජූලි 04, පෙ.ව. 4:30
අද (04) දිනයේ විදුලි කප්පාදුව සිදුවන කාලසටහන මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන සඳහන් වී තිබෙනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කාණ්ඩ සඳහා දිවා කාලයේ පැයයි විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේ දී පැයයි විනාඩි 20ක් කප්පාදු කිරීමට නියමිතයි.
CC කාණ්ඩ සඳහා පෙ.ව. 6.00 සිට 8.30 දක්වා පැය 2යි විනාඩි 30ක් විදුලි කප්පාදුව සිදු කරන අතර M, N, O, X, Y, Z කාණ්ඩ සඳහා පෙ.ව. 5.30 සිට 8.30 දක්වා පැය 3ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනවා.

2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11