2022 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 5:29
අද (07) සිට එළඹෙන 09 වනදා දක්වා දෛනිකව පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, S, T, U, V, W කලාප සඳහා අද සිට 09 වනදා දක්වා පස්වරු 06.00 සිට රාත්‍රී 09.00 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදු වෙනවා.
2025 ජූනි 03, පෙ.ව. 10:55
2025 ජූනි 03, පෙ.ව. 10:53
2025 ජූනි 03, පෙ.ව. 12:10
2025 ජූනි 03, පෙ.ව. 12:10
2025 ජූනි 03, පෙ.ව. 12:09