hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2026 මාර්තු 17, පෙ.ව. 11:54



සියලුම පෙරපාසල් ද සතියේ සෑම බදාදා දිනකම නැවත දැනුම්දෙන තුරු නොපවත්වන ලෙස රජය දැනුම් දී තිබේ.

ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙනයි මෙම තීරණයට එළඹ ඇත.

එමෙන්ම දිවයින පුරා ක්‍රියාත්මක වන සියලුම ජාත්‍යන්තර පාසල්, සියලුම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය අධ්‍යාපන ආයතනවලට ද බදාදා දිනවල නිවාඩු ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇත





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: