2023 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 11:18
ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු ම නිලධාරීන්ට සහ රියදුරන්ට තම වාහනවල ජනාධිපති ලේකම් කාර්යාලයේ නාමපුවරුව ප්‍රදර්ශනය නොකරන ලෙසට දැනුම් දී ඇති බව වැඩබලන ජනාධිපති ලේකම්වරිය පවසනවා.
එවැනි නාමපුවරු ප්‍රදර්ශනය කරන ඕනෑ ම වාහනයක් ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ නොවන බවත් ඒවා මහජනතාව රැවටීමට උත්සාහ කරන ව්‍යාජ උත්සාහයන් බවත් වැඩබලන ජනාධිපති ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කරනවා.
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 10:09
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 7:59
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:12
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:07