2026 මාර්තු 25, ප.ව. 4:03
මනම්පිටිය වැලි ටිපර් රථ සංගමයේ සභාපති අජිත් ගමගේ පවසා ඇත්තේ ඉන්ධන මිල ඉහළ යෑමත් සමග මනම්පිිටිය ප්‍රදේශයේ සිට විවිධ ප්‍රදේශ සඳහා වැලි කියුබ් 03ක් ප්‍රවාහනය කිරීමේ ගාස්තුව රුපියල් පහළොස් දහසකින් වැඩිවී තිබෙන බවයි.
මනම්පිටියේ සිට කොළඹ දක්වා ප්‍රවාහනය කරන ලද කියුබ් තුනක් අලෙවි කරන ලද්දේ 1,40,000ක මුදලකට බවත්, ඉන්ධන මිල ඉහල යෑමත් සමග එම මිල රුපියල් 1,55,000 දක්වා ඉහළ දැමීමට රියැදුරන් පියවර ගෙන ඇති බවද ඔහු පවසයි.
මනම්පිටියේ වැලි සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල ඉල්ලුමක් පවතින අතර කොළඹ, පානදුර, කිරිබත්ගොඩ, කඩවත, ඇතුළු ප්‍රදේශවලටත්, කුලියාපිටිය, අනුරාධපුරය, ගාල්ල, කළුතර ඇතුළු ප්‍රදේශවලට වැලි ප්‍රවාහන කිරීමේදී ප්‍රවාහන මිල ඉහල නැංවීමට සිදුවනු ඇති බවද ඔහු සදහන් කර ඇත.
2026 මාර්තු 25, ප.ව. 4:37
2026 මාර්තු 25, ප.ව. 4:00
2026 මාර්තු 25, ප.ව. 2:54
2026 මාර්තු 25, ප.ව. 12:17
2026 මාර්තු 25, පෙ.ව. 11:26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26