2025 මැයි 03, පෙ.ව. 12:22
2025 පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පෞද්ගලික අංශයේ සේවකයින්ට අනිවාර්ය නිවාඩු ලබා දෙන බව ජාතික මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත.
මැතිවරණ කොමිසමට අනුව, පළාත් පාලන මැතිවරණය සඳහා නිවාඩු විශේෂ නිවාඩු ලෙස ලබා දිය යුතු අතර ඔවුන්ගේ පෞද්ගලික නිවාඩුවලට බලපෑමක් ඇති නොකළ යුතුය.
පෞද්ගලික අංශයේ සේවකයින්ට කිලෝමීටර 40 ක් දක්වා ගමන් කිරීම සඳහා දින ½ ක නිවාඩුවක් සහ කිලෝමීටර 40-100 ක් දක්වා ගමන් කිරීම සඳහා දිනක නිවාඩුවක් සහ කිලෝමීටර 100 ක් දක්වා ගමන් කිරීම සඳහා දින එකහමාරක නිවාඩුවක් සහ කිලෝමීටර 200 ට වැඩි දුරක් සඳහා දින දෙකක් ලබා දිය යුතු බවයි දැනුම්දී ඇත්තේ.
රැකියා ස්ථානයේ සිට ඡන්ද මධ්‍යස්ථානයට ගොස් නැවත පැමිණීමට අවශ්‍ය අවස්ථාවන්හිදී දින තුනක නිවාඩුවක් ලබා දිය හැකි බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.
ඉදිරි පළාත් පාලන මැතිවරණය 2025 මැයි 06 වන දින පැවැත්වීමට නියමිතයව ඇත.
2025 මැයි 03, පෙ.ව. 12:29
2025 මැයි 03, පෙ.ව. 12:25
2025 මැයි 03, පෙ.ව. 12:20
2025 මැයි 03, පෙ.ව. 12:19
2025 මැයි 03, පෙ.ව. 12:18
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
02-05-25
02-05-25
02-05-25
02-05-25
02-05-25
02-05-25
02-05-25
02-05-25
02-05-25
02-05-25
02-05-25
02-05-25
02-05-25
02-05-25
01-05-25
01-05-25
01-05-25
01-05-25