2024 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:05
බස්නාහිර පළාත් සභාවට අනුව එම පළාතේ පළාත් පාලන ආයතන වෙත රුපියල් බිලියන 10.5කට අධික මුදලක් නොගෙවූ දේපළ බදු ලෙස තිබේ.
ඒ අනුව මේ අතරින් රුපියල් බිලියන 9.3කට අධික වැඩිම නොගෙවා ඇති වැඩිම බදු මුදල කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.
ආසන්න වශයෙන් රුපියල් බිලියන 1ක පමණ නොගෙවූ බදු මුදලක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද, රුපියල් මිලියන 180ක බදු මුදලක් කළුතර දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වේ.
මෙයට පිළියමක් ලෙස බස්නාහිර පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් අයකර ගැනීමේ ප්‍රයත්නයන් සඳහා සේවක දිරිගැන්වීම්, ජංගම සේවා, බදු ගෙවීමට සහ කඩ කුලී ගෙවීමට අපොහොසත් වන පුද්ගලයන්ගෙන් දේපළ රාජසන්තක කිරීම ඇතුළු වැඩසටහන් ආරම්භ කර තිබේ.
2026 මාර්තු 24, පෙ.ව. 12:00
2026 මාර්තු 23, ප.ව. 6:51
2026 මාර්තු 23, ප.ව. 4:44
2026 මාර්තු 23, ප.ව. 4:40
2026 මාර්තු 23, ප.ව. 3:50
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26