2023 නොවැම්‍බර් 22, පෙ.ව. 12:00
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ, මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
2026 මාර්තු 04, පෙ.ව. 10:51
2026 මාර්තු 04, පෙ.ව. 12:32
2026 මාර්තු 04, පෙ.ව. 12:22
2026 මාර්තු 04, පෙ.ව. 12:19
2026 මාර්තු 04, පෙ.ව. 12:16
04-03-26
04-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
23-02-26
23-02-26
22-02-26
22-02-26
21-02-26
21-02-26
20-02-26
20-02-26
19-02-26
19-02-26