2024 මැයි 21, පෙ.ව. 12:00
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය අද (21) දිනයේ තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනවා.
2025 පෙබරවාරි 05, ප.ව. 4:24
2025 පෙබරවාරි 05, ප.ව. 2:31
2025 පෙබරවාරි 05, ප.ව. 2:16
2025 පෙබරවාරි 05, ප.ව. 1:25
2025 පෙබරවාරි 05, පෙ.ව. 10:15
05-02-25
05-02-25
04-02-25
04-02-25
03-02-25
03-02-25
02-02-25
02-02-25
01-02-25
01-02-25
01-02-25
01-02-25
31-01-25
31-01-25
30-01-25
30-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25
28-01-25
28-01-25
27-01-25
27-01-25