hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජනවාරි 14, පෙ.ව. 4:40



දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (14) දිනයේදී වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දකුණ, සබරගමුව යන පළාත්වල මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට මෙලෙස වැසි ඇති විය හැකි බවයි.