2024 අගෝස්‍තු 26, පෙ.ව. 12:00
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (25) වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනවා.
2026 ජනවාරි 03, පෙ.ව. 12:23
2026 ජනවාරි 03, පෙ.ව. 12:21
2026 ජනවාරි 03, පෙ.ව. 12:19
2026 ජනවාරි 03, පෙ.ව. 12:17
2026 ජනවාරි 03, පෙ.ව. 12:14
03-01-26
03-01-26
02-01-26
02-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
30-12-25
30-12-25
29-12-25
29-12-25
28-12-25
28-12-25
27-12-25
27-12-25
26-12-25
26-12-25
25-12-25
25-12-25
24-12-25
24-12-25
23-12-25
23-12-25