2025 අප්‍රේල් 16, පෙ.ව. 12:00
අද (16) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බවයි.
මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 7:59
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:12
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:07
20-09-25
20-09-25
19-09-25
19-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
14-09-25
14-09-25
13-09-25
13-09-25
12-09-25
12-09-25
11-09-25
11-09-25