2025 අගෝස්‍තු 22, ප.ව. 11:19
රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාව මේ වන විට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබේ.
හිටපු ජනාධිපතිවරයාව දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ බන්ධනාගාර බස් රියකින් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එනු දක්නට ලැබිණි.
2026 මාර්තු 13, පෙ.ව. 12:31
2026 මාර්තු 13, පෙ.ව. 12:26
2026 මාර්තු 13, පෙ.ව. 12:21
2026 මාර්තු 13, පෙ.ව. 12:11
2026 මාර්තු 13, පෙ.ව. 12:11