2025 අගෝස්‍තු 23, පෙ.ව. 9:32
රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ දින රාත්‍රියේ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ආ බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක, ජගත් වීරසිංහ සඳහන් කළේය.
එහිදී සිදු කළ වෛද්‍ය පරීක්ෂාවෙන් අනතුරුව, රුධිර පීඩනය සහ රුධිරයේ සීනි මට්ටම ඉහළ ගොස් තිබූ බැවින් රනිල් වික්‍රමසිංහව වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට ඇතුලත් කළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
පෞද්ගලික සංචාරයක් සඳහා රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් අවභාවිත කළැයි චෝදනා මත අත්අඩංගුවට ගත් රනිල් වික්‍රමසිංහ ලබන (26) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නියෝග කළාය.
2026 මාර්තු 16, ප.ව. 4:24
2026 මාර්තු 16, ප.ව. 4:22
2026 මාර්තු 16, ප.ව. 4:03
2026 මාර්තු 16, ප.ව. 2:36
2026 මාර්තු 16, ප.ව. 2:00
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26